පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගෝල්ෆේස් පිවිසුම් මාර්ගයක උණුසුම් තත්ත්වයක්.. (VIDEO)
By krishani
අද(06) දවසේ රටපුරාම හර්තාල් ක්‍රියාත්මක වේ.මෙයට වෘත්තීය සමිති විශාල ගණනකගේ සහභාගීත්වයක් දැක ගැනීමට හැකි විය.
කෙසේවෙතත් කොළඹ ගෝල්ෆේස් පිවිසුම් මාර්ගයක විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හට ගැනුණී.
පහතින් එම විඩියෝව නරඹන්න,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |