අද කොළඹට එන ප්‍රධාන මාර්ගයක් අවහිර වේ - විකල්ප මාර්ග භාවිතා කිරිමට පොලිසියෙන් රියදුරන්ට ඉල්ලිමක්..
protest
Road blocked
Sri lanka sinhala news
colombo-galle road
Police request
at Balapitiya
By krishani
විරෝධතාවයක් හේතුවෙන් බලපිටිය ප්‍රදේශයෙන් ගාලු පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.
අප වාර්තාකරුවන් පැවසුවේ, විරෝධතාවයක් හේතුවෙන් එම ප්‍රදේශයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී ඇති බවය.
ගාලු පාර ඔස්සේ ගමන් ගන්නා රියදුරටන්ට විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය ඉල්ලා සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |