කලම්බු සහ ජැෆ්නා අලුත් හිමිකරුවන් අතට... කුමක්ද සිද්ධ වන්නේ?

By Akash Apr 29, 2025 03:05 PM GMT
Report

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කලම්බු ස්ට්‍රයිකර්ස් සහ ජැෆ්නා කිංග්ස් යන කණ්ඩායම්වල හිමිකරුවන් සතු අයිතිය අවසන් කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කොන්ත්‍රාත් කොන්දේසි ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සහ IPG සමූහය විසින් මෙම තීරණය ගෙන ඇති බවය.

රනිල් හෙළි කළ ඇමති නලින්දගේ පොලව පැලෙන බොරුව....

රනිල් හෙළි කළ ඇමති නලින්දගේ පොලව පැලෙන බොරුව....

ඒ අනුව එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී කලම්බු ස්ට්‍රයිකර්ස් සහ ජැෆ්නා කිංග්ස් යන කණ්ඩායම් සඳහා නව හිමිකරුවන් ඉදිරිපත් කෙරෙනු ඇත.

ගෝඨගෙ කාලේ කේස් එකට ගම්මන්පිල ඇතුලට

ගෝඨගෙ කාලේ කේස් එකට ගම්මන්පිල ඇතුලට