පාසල්වල සිදු වෙන දෙයක් වහාම නතර කරන්න යයි?.
Sri Lankan Schools
School Incident
Latest Headlines
Decision Making
By krishani
විවිධ කාරණාවලට පාසැල්වල සිදුවන මුදල් එකතු කිරීම වහාම නතර විය යුතු බව ලංකා ගුරු සංගමය සඳහන් කළේ ය.
එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසැල්වලට වෙන්කළ යුතු ප්‍රතිපාදන වෙන් නොකිරිම හේතුවෙන් දෙමව්පියන් විසින් පාසැල් නඩත්තු කිරීමට සිදුව ඇති බවයි.
එමෙන්ම පාසල්වල බරපතළ ලෙස මුදල් සිදුකරන බවත් සෑම දෙයකටම එලෙස මුදල් එකතු කරන බවත් ඒ මහතා කියා සිටියේ ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කළ ද කිසිම පැමිණිල්ලක් විභාග නොවන බවයි.
