රජයෙන් සහන මිලට දෙන පොල් ලොරිය අද කොළඹට.- එක් අයෙක්ට ගෙඩි 5.- කොළඹ ඇතුළු අනෙක් ප්‍රදේශ මෙන්න.

By Wayomi Oct 25, 2024 06:39 AM GMT
Report

පොල් වගාකිරීමේ මණ්ඩලය මඟින් අද (25) සහන මිලට පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාවක් මහරගම නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම මෙයින් එක් අයකුට පොල් ගෙඩි 05 බැගින් ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවයි වාර්තා වන්නේ.

අද මහරගමට පොල් ගෙඩි 5000ක පමණ ප්‍රමාණයක්, ගෙඩියක් රුපියල් 100ක් 120ක් වැනි මිලකට අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

මීට අමතරව හලාවත, කුරුණෑගල වැවිලි සමාගම සහ පොල් පර්යේෂණ මණ්ඩලය මඟින් ද ජංගම රථ යොදාගෙන තෝරාගත් ප්‍රදේශ කිහිපයක පොල් අලෙවි කිරීම සිදුකරනු ලබනු ඇති.

මයික් එකෙන් ආවත් රන්ජන්ට පාර්ලිමේන්තුවේ අසුන් අහිමිවෙයි.? - අද ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබුණු දේ මෙන්න. - (VIDEO)

මයික් එකෙන් ආවත් රන්ජන්ට පාර්ලිමේන්තුවේ අසුන් අහිමිවෙයි.? - අද ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබුණු දේ මෙන්න. - (VIDEO)

රාජ්‍ය අමාත්‍යවරු නොමැතිව මෙරට කැබිනට් මණ්ඩලයට 25 ක් කරයි.

රාජ්‍ය අමාත්‍යවරු නොමැතිව මෙරට කැබිනට් මණ්ඩලයට 25 ක් කරයි.