පොල් මිල ගැනත් තීරණයක්.

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Jul 10, 2023 09:13 AM GMT
krishani

krishani

Report

පොල් ගෙඩියක මිල රුපියල් 50කින් පමණ ලබන මාසය වන විට පහළ යාමට ඉඩ ඇති බව වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් පොල් වගාකරුවන්ගේ සංගමය කියා සිටින්නේ, එමගින් දේශීය පොල් කර්මාන්තයට ද බලපෑම් එල්ල වනු ඇති බවයි.

කෙසේ වෙතත්, පාරිභෝගිකයින් කියා සිටින්නේ මේ වන විට වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවා ඇති බවයි.