7 න් පස්සේ ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි - මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ගැන දැනුම්දීමක්

Report

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පහළ මාර්ගය සාමාන්‍ය දුම්රිය ධාවනයට ලබාදීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු දැනුම් දෙයි.

ඒ අද(24) දින පෙරවරුවේ 'සාගරිකා' දුම්රිය වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමෙන් සිදුවූ අවහිරය ඉවත් කිරීමත් සමඟයි.

ඒ අනුව පස්වරු 07.00 සිට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සාමාන්‍ය දුම්රිය ධාවන කාල සටහන ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා ඇත.

මුහුදුබඩ දුම්රිය මාර්ගය හේතුවෙන් සිදු වූ අපහසුතාවයට විකල්පයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගය හේතුවෙන් සිදු වූ අපහසුතාවයට විකල්පයක්

බස්වල යන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක් - වහාම දන්වන්න

බස්වල යන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක් - වහාම දන්වන්න

සියලුම මත්පැන්හල් මේ දිනවලදී වසා තැබිය යුතුයි - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රටටම නිවේදනයක්

සියලුම මත්පැන්හල් මේ දිනවලදී වසා තැබිය යුතුයි - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රටටම නිවේදනයක්