ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට..

Report

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයට සම්බන්ධ දෙවැනි තුවක්කුකරුට සහ මෝටර් රථ රියැදුරුට ආධාර සහ නවාතැන් සැපයීම සම්බන්ධයෙන් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරවරයෙක් වන අමල් සිල්වා මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතා කරන හැමෝම මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතා කරන හැමෝම මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..


මේ අතර, ඊයේ (28) එම ඝාතනයට සම්බන්ධ දෙවැනි තුවක්කුකරු සහ මෝටර් රථයේ රියදුරු යන දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

පොලිසිය සඳහන් කළේ, පානදුර පොලිසියේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පානදුර පින්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සබන් ගාන හැමෝටම රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න.

සබන් ගාන හැමෝටම රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න.