ක්ලබ් වසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් අලුතින්ම අනාවරණය වූ දේ..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Gun Shooting
By Aruna Jul 24, 2024 01:39 AM GMT
Aruna

Aruna

Report

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයට අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අතුරුගිරිය සහ බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කර සිටිනවා.

මීට පෙර මෙම ඝාතන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ටැටූ ආයතනයේ හිමිකරු ඇතුළු හත්දෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබී ය.

ඉදිරි පැය 24 තීරණාත්මකයි..විශේෂ අනතුරු ඇඟවීමක්..

ඉදිරි පැය 24 තීරණාත්මකයි..විශේෂ අනතුරු ඇඟවීමක්..


ඒ අනුව, කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ, සැකකරුවන් 8 දෙනා අගෝස්තු 05 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

ReeCha