ක්ලබ් වසන්ත ඝාතනයේ තරුණිය ගැන ගත් විශේෂ තීන්දුව..!

Sri Lanka Police Investigation Crime Murder Latest Headlines
By Sewvandhi Jul 21, 2024 09:35 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (21) කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 21 හැවිරිදි තරුණිය ඉදිරිපත් කළේය.

එම තරුණියව පැය 48ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය කළ ඉල්ලීමට එහිදී අධිකරණය අවසර ලබාදී තිබුණි.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අතුරුගිරිය ප්‍රදේශයේදී එම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

එම ඝාතනයට ආධාර අනුබලදීමේ චෝදනාවට ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.  

ReeCha