ක්ලබ් වසන්ත කතුන් සමග ප්‍රභූවරුන් ලිංගිකව හැසිරෙන දර්ශන අරගෙන..හිටපු ජනාධිපතිවරයෙකුද ඒ අතර.(VIDEO)

Report

වෙඩික්කරුවන් දෙදෙනෙකු අතින් ඝාතනය කරන ලද ක්ලබ් වසන්ත නමැත්තා සත්‍ය වශයෙන්ම කළේ ගණිවා ව්‍යාපාරයක් යයි නිදහස් මාධ්‍යවේදී හිටපු හමුදා නිලධාරී කීර්ති රත්නායක මහතා සදහන් කර සිටිනවා.

මෙරට ඉහල පෙලේ දේශපාලඥයන් ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රභූන්ට කාන්තාවන් සපයා ඒවා රහසිගතව ඒවා වීඩියෝ කර ඒවා පෙන්නමින් මුදල් ලබා ගැනීමද ඔහුගේ ව්‍යාපාරයක් වූ බවයි ඔහු අවධාරණය කළේ.

දාන මුදලට 04 ගුණයක් ලැබෙන අලුත් ක්‍රමයක්..හැමෝම මේ ගැන දැනුවත් වන්න.

දාන මුදලට 04 ගුණයක් ලැබෙන අලුත් ක්‍රමයක්..හැමෝම මේ ගැන දැනුවත් වන්න.


ඔහුගේ මෙම කටයුත්තට මෙරට හිටපු ජනාධිපතිවරයෙක්ද හසුව සිටි බවත් ඔහු විසින් හෙළිි කරයි.

මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු ජාවාරම් රැසකට වසන්ත පෙරේරා සම්බන්ධ බවත් ඔහු කියා සිටියි.

ඔහු විසින් මෙම අදහස් පළ කර සිටියේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමින්.

මීට අදාල වීඩියෝව පහතින්.