රනිල්ව මරා ගත්තා නම් අපි සතුටු වෙනවා දැන් කුඩු නාමල්ලු, නාමල්වත් අත්අඩංගුවට ගන්නවා නම් හොඳයි අර්ච්චුනා පාර්ලිමේන්තුව දෙවනක් කරයි

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා විසින් තමා "ජිනීවා ගොස් මම ජිනීවා ගිහිල්ලා අපේ රට ඇතුළෙ අපේ මිනිස්සුන්ව කොහොමද මැරුවෙ කියලා මම කියනවා පුලුවන්නම් ඕන දෙයක් කරගන්න" යනුවෙන් ප්‍රකාශ කර සිටියා.

ඒ අද දින පාර්ලිමේන්තුවේදීයි.

ඒ අනුව ඔහු අදහස් දක්වමින් සඳහන් කළේ,

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

"තමුන්නාන්සේලාගේ රෝහණ විජේවීරත් අපි දෙයියෝ විදිහට ගන්නවා. හේතුව තමන්ගේ ඥාතීන් වෙනුවට මැරුණා. හැබැයි දුකයි. ඕගොල්ලෝ මේ වෙනකල් උතුරේ නැගෙනහිර එක වංචා දූෂණයක්වත් ඇල්ලුවෙ නෑ. හැබැයි ඕගොල්ලෝ ඇල්ලුවේ කවුද රනිල්ව. රනිල්ව ඕගොල්ලෝ මරා ගත්තනම් දෙමළ විදිහට ප්‍රභාකරන් මගේ දෙයියො කියන කෙනෙකුට අනිවාර්යෙන් සතුටක් හම්බෙනවා. අපි සතුටු වෙනවා...ලැජ්ජ වෙන්න ඕනේ ඔයගොල්ලො අද ට්‍රවුසර් එකක් ඇඳගෙන ෂර්ට් එකක් ඇඳගෙන ටයි එකක් දාලා ඕගොල්ලෝ ඉන්නේ ඔය ගොල්ලන්ව යුද්ධ කාලේ බේරගත්තු ඔය ඉන්න නායකයෝ නිසා. ඔයාලගේ mpලා ඒ කාලේ ඔක්කොමලා හිටියේ ඇඳ යට. ඔයාලව එහෙම බේරගත්තු රණවිරුවට ඔයාලා ඔක්කොමලාද නඩු දානවා නඩුව දාලා අදිනවා. මන්ත්‍රිකමත් අයින් කරනවා පාර්ලිමේන්තුවෙනුත් අයින් කරනවා දැන් කුඩු නාමල් කිව්වා. යාපනය වංචා දුෂණ තියෙනවා කිව්වට පස්සේ මට නඩු විසි පහක් දැම්මා. මට ඉපදිච්ච දවසේ ඉඳන් එක නඩුවක් තිබ්බෙ නෑ හැබැයි පාර්ලිමේන්තුව ආව දවසේ නම් මට නඩු විසිපහක් දැම්මා. ලැජ්ජා වෙන්න ඕනේ.මේ වගේ පනත් ගේනකොට ඔයාලා ගහන්නේ ඕගොල්ලො බේරපු මිනිස්සුන්ට. අද වෙනකල් මං විතරයි මේකෙන්නේ දෙමළෙකුට ඉන්නේ අනිත් උන් ඔක්කොම ගොට්ට අල්ලනවා මං කවදාවත් ගොට්ට අල්ලන් නෑ..

විනිසුරුවන් දෙදෙනෙක් තනතුරු වලින් දොට්ට - මේකයි හේතුව

විනිසුරුවන් දෙදෙනෙක් තනතුරු වලින් දොට්ට - මේකයි හේතුව

හොඳයි මේ නාමල්ව අත්අඩංගුවට ගන්නවා නම්, ඒ විදිහට ඔය ඉන්නකෝ.. බබා මේ කෑගහන්න එපා කවුරුහරි කිරි බෝතලයක් දෙන්න මේ බබාට. කරදර කරන්න එපා මේ වගේ බබාලා තමා අද පාර්ලිමේන්තු ඇවිල්ලා ඉන්නේ. අද ජනාධිපති ගියා යාපනේට ග්‍රවුන්ඩ් එකක් දෙන්න අපි ග්‍රවුන්ඩ් ද ඉල්ලුවේ. ඉන්නකෝ අයියා කෑගහන්නේ නැතුව වයිෆ්ට ගහනවා වගේ මට ගහන්නේ. වයිෆ්ට බයින්න ගිහින්. මට කතා කරන්න ඉඩ දෙන්න. අපි ඉල්ලුවේ ජාතික ප්‍රශ්නයක් ඉවර කරන්න ඒ වෙනුවෙන් ඕගොල්ලන්ගේ ආණ්ඩුව එක දෙයක් කරල තියනවද? මම දැන් සුද්ද සිංහලෙන් කියන්නම් මම ජිනීවා යනවා ඒ ගිහිල්ලා මම කියනවා. බබා කෑ ගහන්න එපා බබා අපි යනකොට ඒක කරගමු. මම ජිනීව ගිහිල්ලා අපේ මිනිස්සු වෙනුවෙන් පෙනී හිටිනවා. මං ඒ ගිහිල්ල එනකොට අත්අඩංගුවට ගන්න එකට කමක් නෑ. හැබැයි ඕගොල්ලෝ වගේ බේරපු මිනිස්සුන්ව මම වළ දාලා කපල දාන්නෙ නෑ. මට ආරක්ෂාව ඕනෙ ආරක්‍ෂාව ඉල්ලන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි මේ පිටිපස්ස බබාලා ඉන්නවනේ එයාලා ළඟට එනකොට මට බයයි. මම ජිනීවා ගිහිල්ලා අපේ රට ඇතුළෙ අපේ මිනිස්සුන්ව කොහොමද මැරුවෙ කියලා මම කියනවා පුලුවන්නම් ඕන දෙයක් කරගන්න. මම සිංහල උන්ට ආදරෙයි. මම කවදහරි දවසක මම සිංහල පැත්තෙන් ඡන්දෙ ඉල්ලනවා. " යනුවෙන්.  

නාමල් රාජපක්‍ෂ උත්තර දෙනකොට හොඳට බලන්නකෝ සූම් කරලා මූණේ දාඩිය දාලා ඇස්වල බය පේනවා - නාමල්

නාමල් රාජපක්‍ෂ උත්තර දෙනකොට හොඳට බලන්නකෝ සූම් කරලා මූණේ දාඩිය දාලා ඇස්වල බය පේනවා - නාමල්