ඉක්මනින් සුව වෙන්න මගේ මැණික.. ආදරණීය සමිතා ගැන සැමියා චිරන්ත හැඩූ කදුලින් පල කළ සටහන... (PHOTOS)

Report

 සමිතා මුදුන්කොටුව කියන්නේ මේ වන විට ලංකාවේ ජනප්‍රියම සහ ප්‍රවීණ ගායන ශිල්පිණියක්. ඉතින් සමිතා එයාගේ ආදරේ මේ වන විට බෙදා ගන්නේ තරුණයෙක් සමග.

ඔහුගේ නම චිරන්ත ගුනවර්දන. ඉතින් සමිතව මේ වන විට අසනීප තත්වයක් හේතුවෙන් ‍රෝහල් ගත කර තිබෙනවා. මේ නිසාම එයාගේ ආදරණීය සැමියා හැඩූ කදුලින් එයාගේ ෆේස්බුක් සටහනේ සටහනක් තබලා තිබුනා.

ඒ සමිතට තියන ආදරේ නිසාමයි.ඉතින් සමිතා එයාගේ ආදරේ එයාගේ සැමියට දෙනවා වගේම චිරන්තත් සමිතට ගොඩක් ආදරෙයි.

ඉතින් ඔහු ඉතාම ආදරෙන් එයාගේ වෝල් එකේ තබා තිබුණු සටහන පහතින්.

GalleryGalleryGallery