හම්බන්තොට හැදෙන චීන පිරිපහදුවෙන් ලංකාවට ලැබෙන තෙල් ප්‍රතිශතය තීරණය කරන හැටි ඇමති විජිත කියයි. - (VIDEO)

Report

චීනයේ සිනොපෙක් සමාගම විසින් හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉදි කිරීමට නියමිත ඉන්ධන පිරිපහදුව හරහා මෙරටට වෙළෙඳපොළ සඳහා කොතරම් ඉන්ධන නිකුත් කරනවාද යන්න පිළිබඳව දැනුම් දීමට මාසයක පමණ කාලයක් ගත වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.

ඒ, ජනාධිපතිවරයාගේ චීන සංචාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (22) කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහි දී චීනය විසින් මෙරට ඉදි කිරීමට නියමිත ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක් සහිත ඉන්ධන පිරිපහදුව පිළිබඳ යෝජනාව මීට පෙර ලැබුණු එකක් වුවත් එය ක්‍රියාත්මක කිරීම සඳහා වන ගිවිසුම්වලට එළඹුණේ ජනාධිපතිවරයාගේ චීන සංචාරය තුළ දී බවත් අමාත්‍යවරයා සඳහන් කළා.       

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට. - මිල ගණන් සහිත එම ලැයිස්තුව මෙන්න.

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට. - මිල ගණන් සහිත එම ලැයිස්තුව මෙන්න.

විදුලි බිල අඩු කිරීමට රජය තීරණය කරයි.! - "මාසික මුද්‍රිත විදුලි බිලක් දීම අනිවාර්ය කර නෑ"

විදුලි බිල අඩු කිරීමට රජය තීරණය කරයි.! - "මාසික මුද්‍රිත විදුලි බිලක් දීම අනිවාර්ය කර නෑ"