"ජීවිතේ කොහේ ගියත් අම්මා තමයි ඔයාගේ ආරක්ෂිත තැන" – උදාරි වර්ණකුලසූරිය දියණිය වෙනුවෙන් සමාජ තැබූ මාධ්‍ය හොල්ලමින් තැබූ සංවේදී සටහන මෙන්න
By Kanchana
උදාරි වර්ණකුලසූරිය කිව්වහම අපි හැමෝම දන්නවා සිනාමාවේ දක්ෂතම නිළියක්
ඇය බොහෝ ප්‍රේක්ෂකයන් අතරට ගියේ සිනමාවෙන් වුවත් මේ වෙද්දී පුංචි තිරයෙනුත් ඔබ හමුවම එනවා ,
සම්මානිත නිළියක් වන උදාරි ගැන ගොඩක් දෙනෙක් කියන්නේ සිනමාවට නැතුවම බැරි නිළියක් කියායි
ඇයට දියණියක් ඉන්නවා කියන කාරණය ගොඩක් දෙනෙක් දන්න කතාවක් ,
ඇය තම ආදරණීය දියණිය වෙනුවෙන් මුහුණුපතේ සදහන් කරලා තිබුණේ මෙවැනි සටහනක්
ඔයා ඔයාගේම කෙනෙක් වෙනවා, ඔයාගේම පියාපත් හොයාගන්නවා, මම හැමදාම මෙතන ඉන්නවා ඔයාට ඔල්වරසන් දෙන්න. ඔයාව වැඩෙන එක නවත්තන්න මට ඕන නෑ, ජීවිතේ ඔයාව කොහේ ගෙනියන්න ගියත් අම්මා හැමදාම ඔයාගේ ආරක්ෂිත තැන කියලා ඔයාට කියන්න විතරයි මට ඕන.
ඉතිං ඇය තම දියණිය සමග අපුරු photo shoot එකක් කරලා තිබුණා . ඔයාලත් බලන්නකෝ ඒ ආදරණීය අම්මයි දුවයි කොච්චර ලස්සනද කියලා .











