චීනයේ විශ්‍රාම වයස් මට්ටම ඉහළට...

By Parami Dissanayake Jul 23, 2024 06:30 PM GMT
Report

ජනගහනය ඉහළ යාම සැලකිල්ලට ගනිමින් එරට විශ්‍රාම යාමේ වයස ඉහළ නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විශ්‍රාම යන වයස අවම මට්ටමේ පවතින රටවල් අතරින් එකක් වන චීනයේ වයස්ගත ජනගහනයට සහ විශ්‍රාම වැටුප් ක්‍රමයට සාර්ථකව මුහුණ දීම සඳහා ඉදිරි වසර පහ තුළ සිය ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස ක්‍රමයෙන් ඉහළ නංවනු ඇති බවයි.

ඔලිම්පික් යන රණවිරුවන්ට යුධ හමුදාපතිගෙන් ත්‍යාග...

ඔලිම්පික් යන රණවිරුවන්ට යුධ හමුදාපතිගෙන් ත්‍යාග...

1949 කොමියුනිස්ට් විප්ලවය වන විට අවුරුදු 36 ක් වූ චීනයේ ආයු අපේක්ෂාව වර්තමානය වන විට අවුරුදු 78 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

අනාවැකි කියන අමාත්‍ය චාමර සම්පත්...

අනාවැකි කියන අමාත්‍ය චාමර සම්පත්...

කෙසේවෙතත්, වාර්තා වන්නේ, ඉහළ නංවනු ලබන විශ්‍රාම වැටුප් වයස් සීමාව සහ එය සිදු කරන්නේ කවදාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.