අනාවැකි කියන අමාත්‍ය චාමර සම්පත්...

Report

අද (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සඳහන් කර සිටියේ, ඉතිහාසයේ දරුණුතම ආර්ථික අගාධයට වැටී තිබූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළඹෙන ජනාධිපතිවරණයේ දී සහාය දැක්වීමට පක්ෂ පාට භේදයකින් තොරව ජනතාව සූදානම්ව සිටින බව ය.

ඇමෙරිකානු රහස් ඔත්තු සේවාවේ වැරැද්දක්...

ඇමෙරිකානු රහස් ඔත්තු සේවාවේ වැරැද්දක්...

මෙරට ආර්ථිකය තවදුරටත් වර්ධනය කිරීමට නම් ඒ සඳහා සියලු පාර්ශ්ව එක්ව කැපවිය යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.