ඔලිම්පික් යන රණවිරුවන්ට යුධ හමුදාපතිගෙන් ත්‍යාග...

Sri Lanka Ministry of Defense Sri Lanka Paris Paris 2024 Summer Olympics Sports
By Parami Dissanayake Jul 23, 2024 06:18 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

 අද (23) යුද හමුදා මූලස්ථායේ දී යුද හමුදාධිපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රිඩා තරඟාවලියට යාම සදහා සුදුසුකම් ලැබූ යුද හමුදා මාණ්ඩලික සැරයන්වරුන්ට රුපියල් ලක්ෂ 20 ක මුදලක් පිරිනැමීය.

අනාවැකි කියන අමාත්‍ය චාමර සම්පත්...

අනාවැකි කියන අමාත්‍ය චාමර සම්පත්...

කාලතුවක්කු රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් අරුණ දර්ශන සහ යුද හමුදා කාන්තා බළකායේ මාණ්ඩලික සැරයන් නදීෂා දිල්හානි ලේකම්ගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම මුදල් හිමිවිය.

ඇමෙරිකානු රහස් ඔත්තු සේවාවේ වැරැද්දක්...

ඇමෙරිකානු රහස් ඔත්තු සේවාවේ වැරැද්දක්...

එහිදී එක් ක්‍රීඩකයකුට රුපියල් ලක්ෂ 10 බැගින් ලක්ෂ 20 ක මුදලක් යුද හමුදාපතිවරයා විසින් පිරිනමනු ලැබීය. 

ReeCha