පාසල් සිසුන් අතර නරක ලෙඩක් පැතිරෙයි - අවුරුදු 13 ත් 17 ත් අතර ළමුන්ට අවදානම වැඩියි

Report

පාසල් සිසුන් අතර තරබාරුකමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, පෝෂණ ඒකකයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මිය සඳහන් කළේ, මෙයට ප්‍රධාන හේතුව වයස අවුරුදු 13 ත් 17 ත් අතර ළමුන්ගෙන් 17.4% ක් කාබනීකෘත පාන වර්ග පරිභෝජනයට යොමු වී ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා මාර්ගෝපදේශයක් දියත් කිරීමට නියමිත බව ඇය තවදුරටත් පැවසුවාය.

මාරාන්තික වෛරසය පෙර නොවූ විරූ මට්ටමකින් පැතිරෙයි - පැය 24ට මරණ 29ක් - මරු කටේ වැටුණු ලෝකය

මාරාන්තික වෛරසය පෙර නොවූ විරූ මට්ටමකින් පැතිරෙයි - පැය 24ට මරණ 29ක් - මරු කටේ වැටුණු ලෝකය