බලන් ඉද්දි කුකුළු මස් මිලට වුණ දෙය..

Report

උත්සව සමයේ වෙළඳුන් විසින් කුකුළු මස් මිල අත්තනෝමතික ලෙස ඉහළ නංවා ඇති බවට වාර්තා වේ.

බලන් ඉද්දි කුකුළු මස් මිලට වුණ දෙය.. | Chicken Price In Sri Lanka

ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයින් විසින් චෝදනා එල්ල කළේ ය.

අද(15) වනවිට කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,500 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

මීට පෙර කුකුළු මස් කිලෝවක් අලෙවි වූයේ රුපියල් 1,100 ක මිලකට වේ.

අවුරුදු සමයෙන් පසුව ගැන කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.

අවුරුදු සමයෙන් පසුව ගැන කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.


කෙසේ වෙතත්, ඉදිරි දිනවල ඉහළ ගොස් ඇති කුකුළු මස් මිල පහළ යනු ඇති බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසීය.