අවුරුදු සමයෙන් පසුව ගැන කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.
Sinhala and Tamil New Year
Latest Headlines
Decision Making
By krishani
අවුරුදු සමයෙන් පසු වෙළඳසැල්වලින් ආහාර පාන මිල දී ගැනීමේ දී සැළකිලිමත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ය.
ඒ අනුව මස්, මාළු, කිරි ආශ්රිත නිෂ්පාදන වැනි ඉක්මනින් කල් ඉකුත්වන ආහාර පාන මිල දී ගැනීමේ දී වැඩි වශයෙන් සැළකිලිමත්වන ලෙස ඔවුන් දැනුම් දී ඇත.
එමෙන්ම, ඇතැම් වෙළෙඳුන් එවැනි ඉතිරි ආහාර පාන ගබඩාකර තබාගෙන යළි පාරිභෝගිකයින්ට අලෙවි කිරීමට පෙළඹෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ ය.