කුකුල් මස් මිලට එකවරම සිදුවූ දේ.. නව මිල ගණන් මෙන්න..

Report

මාළු අස්වැන්න අඩු වීම හේතුවෙන් වෙළඳ පොළෙහි මස් මිල රු.50කින් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වනවා.

සියලුම රජයේ සහ පෞද්ගලික ඉඩම් හිමිකරුවන් වෙත දැනුම්දීමක්..අද සිට මේ ගැන අවධානයෙන් ඉන්න..

සියලුම රජයේ සහ පෞද්ගලික ඉඩම් හිමිකරුවන් වෙත දැනුම්දීමක්..අද සිට මේ ගැන අවධානයෙන් ඉන්න..


ඒ අනුව අද නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ෆ්‍රේෂ් චිකන් තොග මිල රු.1080 ක අගයකයි පැවතියේ. මේ අතර, නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මස්වල සිල්ලර මිල පහත පරිදි වේ.

ප්‍රධාන මාර්ගයක දුම්රිය ධාවනයට බාධා..මගීන්ට දැනුම්දීමක්..

ප්‍රධාන මාර්ගයක දුම්රිය ධාවනයට බාධා..මගීන්ට දැනුම්දීමක්..


ෆ්‍රේෂ් මස් - රු.1200

සම සහිත - රු.1100

ශිතකල - රු.1100

කරි චිකන් - රු .1100

හබඩ් - රු .1400

එළු මස් - රු .3300

හරක් මස් - රු. 2500