ප්‍රධාන මාර්ගයක දුම්රිය ධාවනයට බාධා..මගීන්ට දැනුම්දීමක්..

Report

ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී තිබෙන බව වාර්තා වනවා.

සියලුම රජයේ සහ පෞද්ගලික ඉඩම් හිමිකරුවන් වෙත දැනුම්දීමක්..අද සිට මේ ගැන අවධානයෙන් ඉන්න..

සියලුම රජයේ සහ පෞද්ගලික ඉඩම් හිමිකරුවන් වෙත දැනුම්දීමක්..අද සිට මේ ගැන අවධානයෙන් ඉන්න..

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදු විය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර,  මෙම අනතුරින් පුද්ගලයින් 27දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ, පෞද්ගලික බසය ඇඹිලිපිටිය සිට කොළඹ දක්වා ධාවනය කරමින් සිටි අතර ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථය බස් රථය දෙසට එද්දි ත්‍රිරෝද රථය බසයේ ගැටිම වැලක්විමට බස් රියදුරු උත්සාහ ගෙන ඇති බවයි.

සියලුම ශ්‍රමිකයන්ට රජයෙන් අලුත් ආරක්ෂණ ප්‍රතිලාභයක්. - ලැබෙන වයස් සීමාව මෙන්න.

සියලුම ශ්‍රමිකයන්ට රජයෙන් අලුත් ආරක්ෂණ ප්‍රතිලාභයක්. - ලැබෙන වයස් සීමාව මෙන්න.

එම අවස්ථාවේදී මාර්ගයේ පස් ලිහිල්ව බසය අඩි කිපයක පල්ලමකට මාර්ගයෙන් ඉවතට පෙරලී ගොස් ඇත.