සියලුම රජයේ සහ පෞද්ගලික ඉඩම් හිමිකරුවන් වෙත දැනුම්දීමක්..අද සිට මේ ගැන අවධානයෙන් ඉන්න..

Report

අවදානම් සහිත ගස් පිහිටා ඇති පෞද්ගලික හා රජයේ ඉඩම්වල හිමිකරුවන් සඳහා අද (29) සිට නීතිමය නිවේදන නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා අදාළ පියවර ගන්නා බවයි, කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ප්‍රකාශ කළේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය, "පෞද්ගලික ඉඩම් සහ රජයේ ආයතනවල ගස් වැටීමට ලක්විය හැකි බවට අපට පැමිණිලි ලැබෙනවා.

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය දැනුම්දෙයි..ප්‍රතිඵල බලන්න පිවිසෙන්න..

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය දැනුම්දෙයි..ප්‍රතිඵල බලන්න පිවිසෙන්න..


යම්කිසි ඉඩමක අයිතිකරුවෙක් ඉන්නවා නම් රාජ්‍ය ආයතනයක් පුද්ගලික ආයනයක් හෝ නිවැසියන් ඒ අයට අයිතියක් තියෙනවා තමන්ගේ ඉඩම තුළ තියෙන සියලු දේපොළ ගැන ආරක්ෂාව සහ වගකීම.

මේ අනුව ඒ ඉඩම්වල තියෙන ගස් පිළිබඳවත් ඔවුන්ට වගකීම පැවරෙනවා.

එහෙම අනාරක්ෂිතව තියෙනවා නම් ඇත්තටම ඒක වරදක්. අපි මහනගර සභා ආඥා පනත අනුව කොහොම ද මේ නීතිමය නිවේදනය නිකුත් කරන්නේ, කියලා අධ්‍යයනය කළා.

17 හැවිරිදි පාසල් සිසුවියගේ නිරුවත සමාජ මාධ්‍යයට ලීක් කළ සිදු වීම මෙන්න..

17 හැවිරිදි පාසල් සිසුවියගේ නිරුවත සමාජ මාධ්‍යයට ලීක් කළ සිදු වීම මෙන්න..


ඒ අනුව අපි අද දවසේ නිකුත් කරනවා අනතුරුදායක ගස් පිහිටා ඇති ආයතන හා පුද්ගලික නිවාසවලට මෙම ගස් ඉවත් කිරීම හා ඒ අනතුර වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස.