" සුභ උපන්දිනයක් මගේ හුස්ම " කඩවසම් නළු ගයාන් හදිසියේම මුහුණු පොතේ දැමූ ආදරණීය සටහන..(PHOTOS )

facebook Birthday gossip Chathurika Piris Gayan Gunawardhana
By Sewvandhi Jan 03, 2022 03:11 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පුංචි තිරයෙන් කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනි චතුරිකා පීරිස් ඊයේ සිය උපන්දිනය සමරනු ලැබුවා.පුංචි දෝණියෙක්ගේ අම්මා කෙනෙක් වන ඇය විවාහ වෙලා ඉන්නෙ ගයාන් වික්‍රමතිලක එක්ක. 

ඉතින් චතුරිකාගේ උපන්දිනය වෙනුවෙන් ගයාන් වික්‍රමතිලක අද සිය මුහුණු පොතට සටහනක් එක් කර තිබෙනවා. 

ඒ චතුරිකාගේ උපන්දිනයේ ඡායාරූප කිහිපයක් ද සමගින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGallery
ReeCha