චැනල් 4 ට විරුද්ධ වුණ කිසිවක් නොදත් අහින්සකයින්.. - ඇයි ඇයි ඇහුවාම කීවේ මේකයි?.. (VIDEO)

Report

ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 04 නාලිකාව සැකසූ SRI LANKA'S EASTER BOMBINGS : DISPATCHES වීඩියෝව එරට වේලාවෙන් (05) වන දා රාත්‍රී 11.05 ට විකාශය කෙරිණ.

විනාඩි 50කට ආසන්න එම වැඩසටහන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන අතර එහිදී මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ අසාද් මවුලානා ප්‍රධාන වශයෙන් තොරතුරු ඉදිරිපත් කර තිබිණ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිළිබඳව දීර්ඝ විචාරයක් ඉදිරිපත් කරමින් ඔහුට එරෙහිව විවිධ චෝදනා මෙම වාර්තා වැඩසටහන මගින් සිදුකර තිබෙනවා.

ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරය පහතින්,

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත මොකක්ද?.. ආන්දෝලනාත්මක චැනල් 4 නාලිකාවේ වීඩියෝව.. (VIDEO)

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත මොකක්ද?.. ආන්දෝලනාත්මක චැනල් 4 නාලිකාවේ වීඩියෝව.. (VIDEO)


කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ලංකාවේ මෙන්ම විදෙස් මාධ්‍ය තුළ ද දැඩිව කතා බහට ලක් වීය. 

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ද විවිධ පුද්ගලයන් තම අදහස් දැක් වූ අතර ඇතැම් අවස්ථාවල දී එම නාලිකාවට මෙන්ම එම විඩියෝවට විරුද්ධව උද්ඝෝෂණයන් ද සංවිධානය කර තිබෙනු දැක ගන්නට ලැබිණ.

එහිදී එම විරෝධතාවයට සහභාගී වීම ගැන ජනතාව පැවසුවේ මෙවැන්නකී, 

එම වීඩියෝව පහතින් නරඹන්න,




"චැනල් අයි එක රාජපක්ෂලා එක්ක තරහයි.. " - ඇමති චාමරට චැනල් එක පැටලෙයි.. (VIDEO)

"චැනල් අයි එක රාජපක්ෂලා එක්ක තරහයි.. " - ඇමති චාමරට චැනල් එක පැටලෙයි.. (VIDEO)

පාස්කු ප්‍රහාරයේ වාසිය කාට ද?. - හිටපු ජනාධිපතිවරයාටත් ආරාධනාවක්.. (VIDEO)

පාස්කු ප්‍රහාරයේ වාසිය කාට ද?. - හිටපු ජනාධිපතිවරයාටත් ආරාධනාවක්.. (VIDEO)

චැනල් 4 නාලිකාවේ වීඩියෝ වලට එරෙහිව මෙරටදී විරෝධතාවයක් - (PHOTOS)

චැනල් 4 නාලිකාවේ වීඩියෝ වලට එරෙහිව මෙරටදී විරෝධතාවයක් - (PHOTOS)

"..කොළඹ බෝම්බ පුපුරනකොට ප්‍රභාකරන් හිටියේ වැල්ලවත්තේ ද..?" ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - (VIDEO)

"..කොළඹ බෝම්බ පුපුරනකොට ප්‍රභාකරන් හිටියේ වැල්ලවත්තේ ද..?" ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - (VIDEO)

චැනල් 4 චෝදනා ගැන හිටපු ජනපති ගෝඨාභයගෙන් විශේෂ නිවේදනයක්..!

චැනල් 4 චෝදනා ගැන හිටපු ජනපති ගෝඨාභයගෙන් විශේෂ නිවේදනයක්..!

චැනල් 4 නාලිකාවට සාක්ෂි දුන් අසාද් මවුලානා ගැන පිල්ලේයාන්ගෙන් හෙළිදරව්වක් - CIDයටත් පැමිණිල්ලක්..

චැනල් 4 නාලිකාවට සාක්ෂි දුන් අසාද් මවුලානා ගැන පිල්ලේයාන්ගෙන් හෙළිදරව්වක් - CIDයටත් පැමිණිල්ලක්..