මන්ත්‍රීවරුන්ගේ රක්ෂණාවරණ ආයෙත් වෙනස් කරන්න යයි

Report

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වූ සමූහ රක්ෂණාවරණ සීමාව සංශෝධනය කිරීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

අඳාළ යෝජනාවෙන් 2025.10.09 වන දිනෙන් ආරම්භ වීමට නියමිත රක්ෂණ වර්ෂයේ සිට ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් වන රක්ෂණාවරණයේ ප්‍රතිලාභ රුපියල් 250,000කට සීමා කර තිබෙනවා.

රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම මේ අයට මේ නිවාඩු අනිවාර්යයි

රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම මේ අයට මේ නිවාඩු අනිවාර්යයි

එසේම එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් වර්ෂයකට රුපියල් මිලියනයක උපරිම රක්ෂණාවරණයකට යටත්වන අයුරින් සමූහ රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට 2023.05.15 වන දින කැබිනට් අනුමැතිය හිමිව තිබුණා.

ඒ මත ඉකුත් කාලය තුළ එම රක්ෂණාවරණය සලසා දී තිබෙන බව සඳහන්.

එමෙන්ම මෙවර අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී ජනාධිපතිවරයා මඟින් එම රක්ෂණාවරණ සීමාව රුපියල් 250,000 දක්වා අඩුකිරීමට යෝජනා කර තිබෙනවා.

මේ වාහන අරන් ගියා නම් කරුණාකරලා මේ හිඟ බද්ද ගෙවන්න ලෑස්ති වෙන්න

මේ වාහන අරන් ගියා නම් කරුණාකරලා මේ හිඟ බද්ද ගෙවන්න ලෑස්ති වෙන්න

සිකුරා ලබන,මිල මුදල් යහමින් ලැබී දියුණුවට මං පාදන අද ලග්න පලාපල

සිකුරා ලබන,මිල මුදල් යහමින් ලැබී දියුණුවට මං පාදන අද ලග්න පලාපල

දෙවිනුවර පෙරහැර සලිත කරමින් භයානක අලි කුලප්පුවක්, හැමෝම පණ බේර ගන්න දුවයි

දෙවිනුවර පෙරහැර සලිත කරමින් භයානක අලි කුලප්පුවක්, හැමෝම පණ බේර ගන්න දුවයි