හැම අවුරුද්දෙම සමාජ මාධ්‍ය කළඹන චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය මෙවරත්.. කලා තරු පිරිවරාගෙන පැවැත්වුණු හැටි මෙන්න..(PHOTOS)

Gossip Today Piumi Hansamali Chandimal Jayasinghe Sri Lankan Actress SL Actress Gossips
By Sithumi Jun 01, 2024 10:08 AM GMT
Sithumi

Sithumi

Report

චන්දිමාල් ජයසිංහ කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ රූපලාවන්‍ය ශිල්පියෙක්.

එයා කාලෙක ඉදන් ටිකක් ප්‍රසිද්ධ වුණේම එයාගේ රෝයල් බර්ත්ඩේ පාටි එක නිසා.

ඇත්තටම එයා හරි ලස්සන ගෑණු ළමයෙක්.. තරුණයින් පිස්සු වැටුණු, රිදී තිරය කළඹවපු සුප්පා දේවිය.. (PHOTOS)

ඇත්තටම එයා හරි ලස්සන ගෑණු ළමයෙක්.. තරුණයින් පිස්සු වැටුණු, රිදී තිරය කළඹවපු සුප්පා දේවිය.. (PHOTOS)


ලංකාවේ ලොකුම බර්ත්ඩේ පාටි එක තියන්නේ චන්දිමාල් ජයසිංහගේ කිව්වොත් නිවැරදියි.

ඉතින් මෙවරත් එයාගේ උපන්දින සාදය ජයටම පැවැත්වුණා.

කොළඹ ලොකු හෝටලයක පැවැත්වුණු මේ උපන්දින සාදයට මෙවරත් කලා තරු රැසක් සහභාගි වෙලා හිටියා.

මේ උපන්දින සාදය වෙනස් වෙන්නේ නිරූපණ ක්ෂේත්‍රය මූලික කරගෙනම මේක පවත්වන නිසා.

මෙවරත් මේ උපන්දිනයට වෙනස්ම විදියේ තීම් එකක් එක්ක හැමෝම හැඩවෙලා හිටියා.

මිහිපිට දෙවඟනක් ද ඈ.. විසල් ආදරයෙන් රිදී තිරයම කළඹන එයා... (PHOTOS)

මිහිපිට දෙවඟනක් ද ඈ.. විසල් ආදරයෙන් රිදී තිරයම කළඹන එයා... (PHOTOS)


ඉතින් මේ හැමෝම කතාවෙන උපන්දින සාදය හැඩවෙලා තිබුණේ කොහොමද..

ඒ වගේම මේකට ඔයාල හැමෝම දන්න කලා තරු හැඩවෙලා හිටියේ කොහොමද කියලා පහතින් බලන්න,

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%