පියුමි ගැන කියන්න චන්දිමාල් කට අරියි..

Report

පසු ගියදා චන්දිමාල් ජයසිංහගේ රාජකීය උපන්දින සාදය පැවැතුණු අතර කලා ලොවේ විවිධ තරු මේ අවස්ථාවට සම්බන්ධ වුණා.. නමුත් චන්දිමාල්ගේ ආදරණීය හිතවතිය වූ පියුමි හංසමාලි මේ අවස්ථාවට සම්බන්ධ වී තිබුණේ නැත..ඒ ඔවුන් අතර ඇති වූ යම් හිත් අමනාපකමක් නිසා බව සදහන්..

මාලිමාවෙන් සැර ප්‍රකාශයක්...

මාලිමාවෙන් සැර ප්‍රකාශයක්...

ඉතින් ඒ සම්බන්ධයෙන් චන්දිමාල් කියලා තිබුනේ මේ වගේ කතාවක්, ''යාළුවෝ කවදාවත් තරහ වෙන්නෙ නෑ. සමහර වැරදි වැටහීම් වගේ දේවල් තියෙනවා. ඉතින් මම කවදාවත් එයා එක්ක තරහ වෙන, එයාව විවේචනය කරන කෙනෙක් නෙවෙයි. පියුමි කියන්නෙ බොහොම හොඳ කෙනෙක්. එයාගෙ හිත හරි ඉක්මනට කැඩෙනවා.

කෙහෙළිය සහ පුත්‍රයා ඇප මත නිදහස්

කෙහෙළිය සහ පුත්‍රයා ඇප මත නිදහස්

හරි ඉක්මනට එයාගෙ හිත රිදෙනවා. ඒ වගේම හරි ඉක්මනට එයාගෙ හිත හැදෙනවා. ඉතින් ඒ නිසා මම එයාගෙ ජීවිතේ එයාට තියන හැම ප්‍රශ්නයක්ම ඉවර වෙලා අයිමත් ලබන අවුරුද්දෙ මාත් එක්ක මේ රාත්‍රිය ගත කරන්න එන්න ලැබෙන්න කියලා ඇයට ආරාධනා කරනවා. එයාට මම හරි ආදරෙයි හැමදාම.''

ට්නා ගිනිකන්ද පුපුරා යයි

ට්නා ගිනිකන්ද පුපුරා යයි