මාලිමාවෙන් සැර ප්‍රකාශයක්...

Report

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා විසින් රටේ බලය සහ ප්‍රාදේශීය බලය විශාල කැපකිරීමක් කර ලබා ගත් බව කියයි.

අනුදි හරියට ඇන්දේ නෑ වෝක් එක අවුල්.එයා ඕවර් කන්ෆිඩන්ස්..අනුදිට චෝදනා

අනුදි හරියට ඇන්දේ නෑ වෝක් එක අවුල්.එයා ඕවර් කන්ෆිඩන්ස්..අනුදිට චෝදනා

ඒ නිසා එසේ අල්ලාගත් බලය කිසිසේත්ම අතහැරීමට සූදානම් නැති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

ඔහු මේ බව කියා ඇත්තේ කැස්බෑව නගර සභාවේ සභාපතිවරයා දිවුරුම් වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

එහි දී ඔහු තවදුරටත් පවසා ඇත්තේ

'‘අද අපි මේ කැස්බෑව නගර සභාවේ වැඩ භාර ගත්තෙ නිල වශයෙන්. හැබැයි ජනාධිපතිතුමා පත්වීමත් එක්ක මේකේ නිල නොවන විදිහට වැඩ භාර අරන් තිබ්බේ. රටේ බලය අල්ල ගත්තේත් ප්‍රාදේශීය බලය අල්ලගත්තේත් ලොකු කැප කිරීමක් කරලා. ඒ අල්ලගත්තු බලය කිසිසේවත් අතහරින්න සූදානම් නැහැ. මොකද ඒ බලය අපි අල්ලගෙන තියෙන්නේ අපිට නෙමෙයි රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන්’'

අනුදි පැරදුනාට පස්සේ දිලිත් දාපු සටහන

අනුදි පැරදුනාට පස්සේ දිලිත් දාපු සටහන