චාමික කරුණාරත්න සංචිතයෙන් ඉවතට..?
By Sewvandhi
ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි ශ්‍රී ලංකා සංචාරයේදී එක්දින තරගාවලිය සදහා වන ශ්‍රි ලංකා සංචිතයෙන් තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඉවත් කිරීමට වැඩි ඉඩක් ඇති බව නෙත් ගොසිප් වෙත වාර්තා වෙනවා.
ඔහු වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක දනංජය ලක්ෂාන් සංචිතයට ඇතුලත් වෙනු ඇති බවයි සඳහන් වන්නේ.
ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය නම් කිරීමට ඉඩ ඇති සංචිතය පහතින්.
දසුන් ශානක (නායක)
පැතුම් නිශ්ශංක
කුසල් මෙන්ඩිස්
චරිත් අසලංක
ධනංජය ද සිල්වා
භානුක රාජපක්ෂ
දිනේෂ් චන්දිමාල්
අශේන් බණ්ඩාර
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
මහීෂ් තීක්ෂණ
ධනංජය ලක්ෂාන්
කසුන් රාජිත
ලහිරු කුමාර
ප්‍රමෝද් මධුෂාන්
අසිත ප්‍රනාන්දු
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |