මේක අපේ රට පටලවන්න කරපු බලු වැඩක් - අනතුරට ලක්වූ ඉරාන නෞකාව ගැන වෙනත් කතාවක් චාමර දිග හරියි

Report

ඊයේ දින ( 04) ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී ඇමෙරිකානු ප්‍රහාරයකට ලක්ව ඉරාන නෞකාවක් අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන්නා.

මෙම ප්‍රහාරය හේතුවෙන් මිය ගිය නෞකාවේ සිටි පුද්ගලයන් අසූ හත් දෙනෙකුගේ මළ සිරුරු මේ වන විටත් සොයාගෙන ඇති බව සඳහන්වේ. එහිදී මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක් වු  චාමර සම්පත් දසනායක මහතා ප්‍රකාශ කළේ පහත ආකාරයේ කතාවකි.

ශ්‍රීලංකා ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක් - මේ ගුවන් ගමන් නැවතත් අවලංගුයි

ශ්‍රීලංකා ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක් - මේ ගුවන් ගමන් නැවතත් අවලංගුයි

"මේක මේ ලංකාවට දෙන්න ආපුු පරිප්පුවක්.ඉන්දියාවේ යුධ අභ්‍යාසයක් තිබුණා මේ අය ඉන්දියාවට ආවෙ 18.ලෝකේ ඔක්කොම ආවා.හැබැයි මේ කරපු බලු වැඩේ අපිව පටලන්න අපේ රට පටලන්න කරපු බලු වැඩක්.ඒ මිනිස්සු ඒ රටට යොදා අභ්‍යාසෙකට ගෙන්නුවා නම් අනිත් මිනිස්සු එළියට යද්දි ඒ මිනිස්සු කොහාට යන්නද?ඒ මිනිස්සු එළියට දාපු නිසා තමා නැව ඔය පැත්තෙන් අපේ පැත්තට ඇදුනේ.මේක මහ බලු වැඩක් අපි පොඩි රටක් වුණත් ඒ වගේ බලු වැඩ කරන්න බෑ. මේක ඒ මිනිස්සු ගෙනල්ලා මැරුවා වගේ වැඩක්."

යනුවෙන් අදහස් දැක්වූ ඔහු තවදුරටත් සඳහන් කලේ මේ ඉතා අසාධාරණ මිලේච්ඡ ක්‍රියාවක් බවයි.

ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කරන ලෙස ඇමති විජිතගෙන් ඉල්ලීමක්

ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කරන ලෙස ඇමති විජිතගෙන් ඉල්ලීමක්