චාමර යළි රිමාන්ඩ්

Report

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා යළි මැයි මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරිමට නියෝග කර තිබේ.

ඒ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් අනූවයි.

ගල්කිස්ස වෙඩි තැබීමේ CCTV දර්ශන මෙන්න.. මේකද රටේ ආරක්ෂාව ?

ගල්කිස්ස වෙඩි තැබීමේ CCTV දර්ශන මෙන්න.. මේකද රටේ ආරක්ෂාව ?

චාමර සම්පත් මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා තුනක් ගොනුකර ඇති අතර, ඒවා ඔහු 2015-2019 කාලය තුළ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුකළ බවට චෝදනා එල්ල වූ දූෂණ ක්‍රියාවන්ට සම්බන්ධය.

මිනී මස් කැපූ ඝාතකයින් පොලිස් දැලේ .... .තව දුරටත් විමර්ශන

මිනී මස් කැපූ ඝාතකයින් පොලිස් දැලේ .... .තව දුරටත් විමර්ශන

පළමු චෝදනාව: රාජ්‍ය බැංකුවක තිබූ ඌව පළාත් සභාවේ තැන්පතු රුපියල් මිලියන 23ක පාඩුවක් සිදුවන පරිදි අනිසි ලෙස ඉවත් කිරීම.

දෙවන චෝදනාව: රුපියල් මිලියන 1ක ඌව පළාත් සභාවේ තැන්පතුවක් අනිසි ලෙස භාවිත කිරීම