අගමැති මහින්ද වෙනුවෙන් අයියා චමල් පාර්ලිමේන්තුවම පුදුම කරමින් කරපු පාපොච්චාරණය (VIDEO)

Report

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් සොයුරු චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. ඒ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳවයි.

ඔහු කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා අවුරුදු දෙක අවසානයේ විශ්‍රාම ගත යුතුව තිබුණු බවයි එසේ කළේ නම් මෙවැනි දෙයක් සිදු වීමට ඉඩ නො වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා වැඩි දුරටත් සඳහන් කළා

ඔහු ප්‍රකාශ කළ සියලු දේ පාර්ලිමේන්තුවේ මෙන්ම සමාජ මාධ්‍ය දැඩි කතාබහට ලක් වුණා . එම වීඩියෝ පහතින් නරඹන්න


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
Join now