අද සිට ක්රියාත්මක වන පරිදි තවත් සභාපතිවරයෙක් පත්වීම් ලබයි..!
By Sewvandhi
ප්රවීණ චිත්රපට නිෂ්පාදක සුදත් මහදිවුල්වැව මහතා ජාතික චිත්රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.
අද (23) සිට ක්රියාත්මක වන පරිදි ,එම පත්වීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
………………………………………………………………………………………
You may like this video 👇