තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි...

By Piyumika Sep 26, 2024 04:26 AM GMT
Report

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ඊයේ (25) එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.

මේ පිළිබදව වහා දැනුවත් වෙන්න .. කාන්තාවන්ට විශේෂයි..පුරුෂ පක්ෂයේ ඔබත් අවදානමෙන් මිදී නැත..

මේ පිළිබදව වහා දැනුවත් වෙන්න .. කාන්තාවන්ට විශේෂයි..පුරුෂ පක්ෂයේ ඔබත් අවදානමෙන් මිදී නැත..

සිය ඉල්ලා අස්වීමේ ලිපිය සභාපති ආසිරි වලිසුන්දර මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එම්.සිරිවර්ධන මහතා වෙත ඊයේ බාරදී තිබේ.