සිපෙට්කෝ ඉන්ධන මිලද අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහලට
Breaking
peteoliom
By Sithumi
අද මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන සමාගමේ මිල ගණන් ඉහළ ගොස් ඇති බව වාර්තා වී තිබේ.
ඒ අනුව නව මිල ගනන් ලෙස octane 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියක් 338ක්ද octane 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 373 ක් ද, auto diesel මිල රුපියල් 289 ක් හා සුපර් ඩීසල් මිල රුපියල් 329 ක් දක්වා ඉහළ ගොස් තිබේ.