පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබා නොගත් කර්මාන්තශාලාවලට මොකද වෙන්නේ...
කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගෙන නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කරයි.
එහි සභාපති තිලක් හේවාවසම් මහතා සඳහන් කළේ, බොහෝ කර්මාන්ත ශාලා පරිසරයට අපද්‍රව්‍ය බැහැර කරන බවත් ඒ හේතුවෙන් පරිසර අපවිත්‍ර වන බව සභාපතිවරයා පෙන්වා දෙනු ලබයි.
You May Like This Video