විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ගැන මහ බැංකුවෙන් නිවේදනයක්.

Central Bank of Sri Lanka Sri Lanka Dollars
By krishani Sep 09, 2023 07:12 AM GMT
krishani

krishani

Report

මේ වසරේ අගෝස්තු මාසය තුළ විදේශ ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 499.2ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

ඒ අනුව 2023 ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළ මෙරටට ලැබී ඇති සමස්ත විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 3,862.7ක් වේ.

එය 2022 වර්ෂයේ එම කාලයට සාපේක්ෂ ව සියයට 74.4ක වර්ධනයකී.

මේ අතර 2023 සැප්තැම්බර් මස මුල වන විට විදෙස් රැකියා සඳහා ලියාපදිංචි වී ඇති සංඛ්‍යාව ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා ගොස් ඇති බව සඳහන් වේ.


අති විශේෂ ගැසට් නිවේදනයක් - මේ මස 15 වන දා සිට වහාම ක්‍රියාත්මකයි.

අති විශේෂ ගැසට් නිවේදනයක් - මේ මස 15 වන දා සිට වහාම ක්‍රියාත්මකයි.


චැනල් 4 නාලිකාවේ ආන්දෝලනාත්මක විඩියෝ පටය ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්. (VIDEO)

චැනල් 4 නාලිකාවේ ආන්දෝලනාත්මක විඩියෝ පටය ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්. (VIDEO)


ReeCha