රෝහිතගේ දූ පොඩ්ඩටයි බෑණටයි රටින් යන්න තහනම්

Report

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑණාට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් නිකුත් කර තිබේ. ඒ වලාන දූෂණ මර්දන ඒකකයේ ඉල්ලීමකට අනුවය.

පියුමි අවුරුදු 15ක් හංගන් හිටිය කාවිංගගේ තාත්තා ගැන සියල්ල හෙළි කරයි

පියුමි අවුරුදු 15ක් හංගන් හිටිය කාවිංගගේ තාත්තා ගැන සියල්ල හෙළි කරයි

නීතිවිරෝධී ලෙස එකළස් කරන ලද ජීප් රථයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය අත්අඩංගුවට ගැනීමට නියෝග කෙරුණි.

මෙම සැකකටයුතු ජීප් රථය සමග සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන ඊයේ පස්වරුවේ පානදුර, වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් මතුගම නගරයේදී අත් අඩංගුවට ගෙන තිබිණි.

ජනප්‍රිය රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් විලාප තියයි - ඇගේ පන යන්න ගිහින්

ජනප්‍රිය රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් විලාප තියයි - ඇගේ පන යන්න ගිහින්

ඇය ව්‍යාජ ලිපි ලේඛන සකසා මෙම සැක කටයුතු ජීප් රථය ලබාදී තිබුණේ ජගත් විතානගේ මහතාගේ පුතාටයි. අවස්ථා කීපයකදීම රෝහිත අබේ ගුණවර්ධන ඇමතුමාගේ දියණියව සොයා මෙහෙයුම් කටයුතු සිදු කරත් තව වනතුරු ඒ පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට හැකියාවක් ලැබී නැත.

දෙයියනේ පාසලට කඩා වැටුණු ගුවන් යානය නිසා ළමයි 16 ක් ඇතුළු 19 දෙනෙක් මරු කටට, 100ට තුවාල

දෙයියනේ පාසලට කඩා වැටුණු ගුවන් යානය නිසා ළමයි 16 ක් ඇතුළු 19 දෙනෙක් මරු කටට, 100ට තුවාල