දෙයියනේ පාසලට කඩා වැටුණු ගුවන් යානය නිසා ළමයි 16 ක් ඇතුළු 19 දෙනෙක් මරු කටට, 100ට තුවාල[PHOTOS]
By Kaushi
බංග්ලාදේශයේ ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ඩකා අගනුවර පාසල් පරිශ්‍රයකට කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ ළමුන් 16ක් ද ඇතුළුවයි.
එසේම අනතුරින් තවත් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.
බංග්ලාදේශ ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් අද ( 21) දහවල් ඩකාහී උත්තරා ප්‍රදේශයේ මයිල්ස්ටන් පාසලේ සහ විද්‍යාලයේ පරිශ්‍රයකට කඩා වැටී ඇති බව වාර්තා වූ අතර කඩ වැටීමෙන් අනතුරුව පිපිරීමක් ද සිදුව ඇති බව සඳහන් විය.





