සිමෙන්ති මිලෙහි අලුත් වෙනස - අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි..

Sri Lanka Economic Crisis Economy of Sri Lanka
By krishani Oct 04, 2022 09:49 AM GMT
krishani

krishani

Report

ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා යම් සහනයක් ලබාදීමේ අරමුණින් INSEE සංස්ථා සහ INSEE ප්ලස් කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් අඩු කිරීමට එම සමාගම තීරණය කර ඇත.

මෙම මිල අඩුකිරීම අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරේ.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join