සිමෙන්ති කම්හලක ගින්නක් - වහාම ගිනි නිවන රථ යොදවයි

By Sewvandhi May 07, 2022 12:58 PM GMT
Sewvandhi

Sewvandhi

Report

හම්බන්තොට වරාය ආසන්නයේ සිමෙන්ති කම්හල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන හට ගෙන තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා වරායේ සිට ගිනි නිවන රථ දෙකක් පිටත් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now