අලෙවි සැලක් කොල්ලකෑ සියලු CCTV දර්ශන.. කිසි බයක් නැතුව කොල්ලකයි.. (CCTV VIDEO)
thief
sinhala news
cctv video
Gold shop
By Sithumi
ජා ඇළ නගරයේ රන් භාණ්ඩ අලෙවිසැළකට ඊයේ (28) පස්වරුවේ ඇතුළුවූ පුද්ගලයෙකු එහි සේවකයින් බියවද්දා රන් භාණ්ඩ හා මුදල් කොල්ලකා පළාගොස් තිබේ.
එම කොල්ලය සිදුවෙන ආකාරය වෙළෙඳසැළේ CCTV කැමරාවක සටහන්වී තිබුණි. කොල්ලකරු විසින් එහිදී රුපියල් මිලියනයක පමණ රන් භාණ්ඩ අදාළ අලෙවිසැළෙන් කොල්ලකා ඇති බවද වාර්තා වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |