ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් - හෙට පෙරවරු 7.30ට සූදානමින් සිටින්න

Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2026 වසරට අදාළ හයවන මූල්‍ය ප්‍රතිපත්ති තීරණය හෙට (20) පෙරවරු 7.30ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

මහ බැංකුව සඳහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මාධ්‍ය හමුව හෙට පෙරවරු 11.30ට ආරම්භ වන බවයි.

එම මාධ්‍ය හමුව මහ බැංකුවේ ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ සජීවීව විකාශය කිරීමට ද සැලසුම් කර ඇත.

යාපනයට රතු එළියක් - ගුවන්ගමන් සියල්ල අවලංගු කරයි - හේතුව මෙන්න

යාපනයට රතු එළියක් - ගුවන්ගමන් සියල්ල අවලංගු කරයි - හේතුව මෙන්න

වාහන අංක තහඩු සහ රියදුරු බලපත්‍ර ගැන පුවතක් - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

වාහන අංක තහඩු සහ රියදුරු බලපත්‍ර ගැන පුවතක් - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්