යාංඔය පාලම අසල සිදු වූ බිහිසුණු අනතුර..

Report

අනුරාධපුරය, ත්‍රිකුණාමල මාර්ගයේ අනුරාධපුර දෙස සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනයවෙමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් හොරොව්පතාන යාංඔය පාලමේ ආරක්‍ෂිත වැටේ ගැටී පෙරළීයාමෙන් සිදුවූ අනතුරකින් සිව් දෙනෙක් රෝහල්ගත කර ඇත.

කොරියානු ජාතික කාන්තාවකට මරු කැඳවූ දිය වැල..

කොරියානු ජාතික කාන්තාවකට මරු කැඳවූ දිය වැල..

පොලීසිය පැවසුවේ රියදුරාට නින්ද යාම හේතුවෙන් එම අනතුර ඊයේ (13) සිදුවූ බවත් තුවාලකරුවන් හොරොව්පතාන ප්‍රාදේශීය රෝහලට ඇතුළු කළ බවත් ය.

එම පිරිස අතර සිටි කාන්තාවක් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුරය රෝහලට මාරුකර යවා ඇති බව සඳහන් ය.

ට්‍රම්ප් ඝාතන සැලසුමේ වෙඩික්කරු හදුනාගනී..(VIDEO)

ට්‍රම්ප් ඝාතන සැලසුමේ වෙඩික්කරු හදුනාගනී..(VIDEO)

යාපනය ප්‍රදේශයේ එකම පවුලේ පිරිසක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පුද්ගලික කටයුත්තක් සඳහා යමින් සිටියදී එම අනතුරු සිදුවී ඇති බව මුලික විමර්ශනවලින් හෙළිවී තිබේ .