අද සිට රාජ්‍ය සේවයට අදාලව මේ අයගේ සියලු නිවාඩු අවලංගු කරයි..හේතුව මෙන්න.
2024 පාර්ලිමේන්තු මැතිවරණය ලබන 14 වනදා පැවැත්වීමට අදාළව තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරින්ට අද (23) සිට නිවාඩු අවලංගු කර තිබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ, මහමැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා බෙදා දීම් වැනි කාර්යයන් වෙනුවෙන් අදාළව මෙලෙස නිවාඩු අවලංගු කර ඇති බවයි.