කැනඩාවේදී ශ්‍රී ලාංකික පවුලක් ඝාතනය කළ සැකකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

Report

ඉකුත් 2024 වසරේ දී කැනඩාවේ ඔටාවා හි නිවසක් තුළ ශ්‍රී ලාංකික පවුලක 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටි මෙරට තරුණායට ජීවිතාත්නය දක්වා සිර දඬුවම් ලබාදීමට එරට අධිකරණයක් නියෝග කර ඇත.

එම චෝදනාව එල්ල වී ඇත්තේ ෆෙබ්‍රියෝ ඩි-සොයිසා නම් තරුණයෙක්ටයි.

එරට අධිකරණය අදාළ නියෝගය ප්‍රකාශ කරමින් දැනුම් දී ඇත්තේ වසර 25ක් ඔහු මෙම දඬුවම විදින්නට   අවශ්‍ය බවයි.

ඒ වගේම ඔහුට එතෙක් කිසිදු සමාවක් නොමැති බව සදහන් කර තිබේ.  

අද 1 න් පස්සේ මි.මී. 75ට වැඩි වර්ෂාපතනයක්

අද 1 න් පස්සේ මි.මී. 75ට වැඩි වර්ෂාපතනයක්

රන් මිල අද මෙච්චරකින් ඉහළ ගිහින් - නවතම මිල ගණන් මෙන්න

රන් මිල අද මෙච්චරකින් ඉහළ ගිහින් - නවතම මිල ගණන් මෙන්න