ප්‍රධාන දුරකථන සමාගම් දෙකකට තහනමක්..

China Canada
By krishani May 20, 2022 08:41 AM GMT
krishani

krishani

Report

චීනයේ ප්‍රධාන දුරකථන උපාංග සමාගම් දෙකක් සඳහා තහනමක් පැනවීමට කැනඩාව පියවර ගන්නා බව පවසයි.

ඒ අනුව කැනඩා බලධාරීන් Huawei සහ ZTE සමාගම් වලට දන්වා ඇත්තේ 5G දුරකථන ජාලය දියුණු කිරීමෙන් වළකින ලෙසයි.

මේ වනවිට එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව,ඇමරිකාව සහ නවසීලන්තය එම චීන සමාගමවලට එරෙහිව යම් යම් සම්බාධක පනවා ඇති අතර කැනඩා කර්මාන්ත අමාත්‍ය ෆ්රැන්කොයි පිලිපේ එමගින් කැනඩා ජාතිකයින්ගේ "ආරක්ෂාව සහ නිදහස" ආරක්ෂා වන බව පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join