ජනපති අණින් - ලෝකාන්තය බලන්න උඩින් යන්න වරමක්.
Ranil Wickremesinghe
By Wayomi
ලෝකාන්තය නැරඹීම සඳහා පට්ටිපොළ සහ බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘතියක් ඉදිකිරීම ආරම්භ කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇති බව සඳහන්.
ඒ, අද (22) පෙරවරුවේ පැවති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදීයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |